Clean Sri Lanka වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දින 02ක විවාදයක් (VIDEO)

Share

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූර්ය අද (08) පාර්ලිමේන්තුවට
ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරියගෙන් සෘජු ලෙස විමසන ප්‍රශ්නවලට අද සිට පිළිතුරු ලබා දීම සිදු කෙරෙනවා.

මෙහිදී පසුගිය කාලයේ සියත සහ සිරස මාධ්‍ය ආයතනයන්ට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කර වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටයි විපක්ෂනායකවරයා රජයෙන් ඉල්ලා සිටියේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News