ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන 126 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා.
එමෙන් ම තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ද 188 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
භූ කම්පනයෙන් හානි වූ ගොඩනැගිලි ගණන ද 3000කට වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.