අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතිකයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටිය දී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා.
අනතුරට පත් විදේශිකයින් දෙදෙනා අවුරුදු 40 හා 47 යන වයස්වල පසුවන කසකස්ථාන ජාතිකයින් බවයි වාර්තා වන්නේ.