පවතින අධික වර්ෂාවත් සමග අම්පාර ගල්ඔයේ ඉවුරු කැඩී යාමේ අවධානම හේතුවෙන් පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් ඕනෑම් තත්ත්වයකට මුහුණ දීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.