චීනයෙන් ඩොලර් බිලියන 3.7ක විශාල ආයෝජනයක්

Share

අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය පදනම් කරගෙනයි.

ඒ අනුව හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල්පිරිපහදුවක් ඉදිකෙරෙනු ඇති.

Read more

Local News