අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 20% කින් පහළට

Share

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News