මහවැසි හේතුවෙන් උතුරු මැදට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
ජලාශ 58ක ජල ධාරිතාව සියයට 92 ඉක්මවා ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මල්වතු ඔය, යාන් ඔය සහ මහවැලි ගඟ ගංවතුර මට්ටමේයි පවතින්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more