තෝරු මෝරු සෙට් එකක් ළඟදීම ඇතුලට – දින වකවානුත් ජනපති හෙළි කරයි (VIDEO)

Share

මහජන දේපළ කොල්ල කෑ පුද්ගලයන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මහජන ධනය විනාශ කරමින් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති සියලුම ඉහළ වරප්‍රසාද ඉවත් කිරීමට තමා කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකා කළා.

ඒ බේරුවල පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News