වැඩි වුණොත් ලෙඩ දෙන පොල්තෙල් (VIDEO)

Share

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතය අවම කරන ලෙස පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.

අධික තෙල් භාවිතයෙන් හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග රැසක් වැළඳීමේ අවදානමක් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News