හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙනුයි.
සහන සැලසීමේ මුවාවෙන් ලබාගත් රුපියල් මිලියන 6.1ක මුදලක් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.