ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙල සාර්ථක බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු වන ආශු මාරසිංහ පවසනවා.
විශ්‍රාමික ජනාධිපතිවරු ආණ්ඩුවේ සල්ලිවලින් නිල නිවාසවල රැදී සිටීම අනුමත කරන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.