වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ගෙන් 10%කට පුප්පුෂීය අවහිරතා රෝගය ඇති බව විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු පවසනවා.
මෙම රෝගය ගැන නිසි අවබෝධයක් සමාජය තුළ නැති බවයි ඇය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more