වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 68ක් වූ ඔරුබැඳි සියඹලාව ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මරණකරුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරිමට යාමේදී මෙලෙස වන අලි ප්රහාරයට ලක්වී ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.