රට ගොඩනැගීම ගැන කියන අගමැතිනි (VIDEO)

Share

රට ගොඩනැගීමට නම් පුරවැසි සහභාගිත්වය අත්‍යවශ්‍ය බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමිනුයි ඇය මේ බව සදහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News