“ක්ලීන් ශ්‍රී ලංකා” යනු මානුෂීයත්වය මූලික කරගත් වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජයට විශාල වගකීමක් ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.