ප්‍රමිතිගත වී සඳහා අවම මිල අද (05) නියම කරනු ලැබුවා.
ඒ අනුව නාඩු වී කිලෝවක අවම මිල රුපියල් 120යි.
සම්බා රුපියල් 125ක් වන අතර, කීරි සම්බා කිලෝවක් අවම මිල රුපියල් 132යි.
රජය තෙත වී මිලදී ගන්නේ නැති බවද අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.