චොක්ලට් ලෙස ආ කුෂ් (VIDEO)

Share

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සිදු කළ වැටලීමක දී කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.

මෙලෙස සොයා ගෙන ඇත්තේ කුෂ් සහ දියර කොකේනුයි.

මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු ද ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News