චිකන්ගුන්යා රෝගීන් ඉහළට (VIDEO)

Share

චිකන්ගුන්යා රෝගයෙහි වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

චිකන් ගුන්යා ද ඩෙංගු මදුරුවාගෙන් බෝ වන බැවින් වහාම මදුරු මර්දනය සඳහා ක්‍රියා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News