සැකකටයුතු මරණයක්

Share

රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 76ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට තිබෙනවා.

පසුව නැවත නිවසට පැමිණ ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේ දී ඝාතනය කර ඇති බවට දැනගෙන ඇති අතර මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News