ජනවාරි මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වූ බව සංචාරක අමාත්‍යංශය පවසයි.
එම සංඛ්‍යාව 252,761කි.
2018 වර්ෂයේ පැමිණි සංචාරක සංඛ්‍යාව 238,924ක් වූ අතර 2024 එම සංඛ්‍යාව 208,253කි.
එසේම මෙම කාලසීමාවේදී පැමිණි සංචාරකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 43,375ක් වේ.
සංචාරක අමාත්‍යංශය නිකුත් කළ වාර්තාව පහතින්,
![](https://siyathanews.lk/wp-content/uploads/2025/02/Tourist_arrivals_as_at_31st_Jan_2025_1_page-0001-791x1024.jpg)