ජනපති ලබන 10 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

Share

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News