රුපියල් මිලියන 296ක වගා වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
වන අලින්ගෙන් වගාවට සිදු වන හානි සඳහාත් වන්දි ලබාදිමට කටයුතු කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව දෙවන වරට ඊයේ (10) රැස්වී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.