පාරම්පරික වෛද්‍ය ගැටලු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය (VIDEO)

Share

පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලූ සඳහා මාස 03ක් අතුළත විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ පාරම්පරික වෛද්‍ය නිලධාරීන් සහ අමාන්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News