හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකාරියට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා වෑතර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 47ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.