එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්දින නිල සංචාරය අවසන් කළ ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (13) යළි දිවයිනට පැමිණියා.
මෙම නිල සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්ද අත්සන් තබනු ලැබුවා.
ඒ ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.