ගංගාරාම නවම් මහ පෙරහර සාර්ථකව අවසන් (VIDEO)

Share

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර මංගල්‍යය ඊයේ (12) සාර්ථකව අවසන් වුණා.

46 වන වරටයි මෙවර පෙරහර සංවිධාන කර තිබුණේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක් වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News