වසරකට ළමා පිළිකා රෝගීන් 1000 ඉක්මවයි (VIDEO)

Share

වසරකට ළමා පිළිකා රෝගීන් 1000කට වැඩියෙන් මෙරටින් හඳුනාගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා.

උපතේ සිට අවුරුදු 19ක් දක්වා රෝගීන් 1000කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News