රාජ්‍ය සේවක අවම මූලික වැටුප ඉහළට

Share

රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

Read more

Local News