ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක්

Share

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මුල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 1 ක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳ පොළේ පවතින පොලී අනුපාතවලට වඩා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක් ලබා දීමට යෝජනා විය.

Read more

Local News