අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වුණා.

අද සිට 25 වනදා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක් පැවැත්වේ.

Read more

Local News