පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

Share

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (17) සිය සහතිකය ලබා දුන්නා.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ නායකයන් අද මැතිවරණ කොමිසමට පැමිණියා.

ඒ, පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News