පාන් මිල අඩුවෙයි

Share

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු වුවද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැති බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News