අද දිනයේත් පළාත් 05ක උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උණුසුම් කාලගුණය අප්‍රේල් වනවිට ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ.
මේ අතර වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.