තොරතුරු පනතට අනුකූලව කටයුතු කරනවද බලන්න විගණනයක් (VIDEO)

Share

තොරතුරු දැනගැනීමේ පනතට අදාළව ජනතාව වෙත නිසි තොරතුරු ලබා දෙනවාද යන්න පිළිබඳ විගණනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ සමාරම්භක වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News