ගල්නෑව, හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබූ වගා ළිඳකට වැටී පුද්ගලයෙකු මරුට.
මරණකරු වයස අවුරුදු 40ක් වූ හෙලබදුගම, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා මීට දින තුනකට පමණ පෙර මෙලෙස වගා ළිඳකට වැටී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.