ණයෙන් මිදෙන පාර කියන හරිනි (VIDEO)

Share

විදේශ විනිමය උපයන නව විකල්ප පිළිබඳව රජය සිය අවධානය යොමුකර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ණය අර්බුදයෙන් මිදීම සඳහා එය අතිශය වැදගත් බවයි ඇය ප්‍රකාශ කළේ.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News