ජාතික රූපාවාහිනියේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සන්තුස ලියනගේ සිය දිවි සැරිය නිම කර තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 57වන වියෙහි පසු වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මාළඹේ/ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.