වතුර නැති නිසා කළුතර, රත්නපුර පවුල් 2278ක් පීඩාවට (VIDEO)

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අද (25) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර පානීය ජලය නැතිකම නිසා කළුතර සහ රත්නපුර පවුල් 2500කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News