මහවැලි එල් කලාපයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.
අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 480ක් පමණ වනු ඇති.
දකුණු පළාතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ වී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more