අය වැය කාරක සභා අවස්ථා විවාද අදින් ආරම්භ වුණා.
අද දින ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුළු ශීර්ෂ 21ක් විවාදයට ගැනීමට නියමිතයි.
විවාදයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්රශ්නවලට පිළිතුරු ලබා දීම සිදු කෙරුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.