ගෙවුණු මාස 02ක කාලය තුළ මාරක රිය අනතුරු 310ක් වාර්තා වී තිබෙනවා.
ඉන් පුද්ගලයන් 323 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර ගත වූ පැය 24 තුළත් ප්‍රදේශ කිහිපයකින්ම රිය අනතුරු වාර්තා වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more