මහ බැංකු මුදල් වංචාවට අදාලව අර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර
රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විමසීමක් කළා.
ඒ ඇතුළු පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.