සත්ත්ව සංගණනයේ ඇත්ත (VIDEO)

Share

කෘෂිකාර්මික භෝගවලට හානි සිදු කරන වන සතුන් පිළිබඳ සංගණනයට එල්ල වන චෝදනා පිළිබඳ කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විශේෂඥ කමිටුවක් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News