දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

Share

මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු ඊයේ (10) මියගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Read more

Local News