පාර්ලිමේන්තුවේ වැඩිම දායකත්වය කවුද? (VIDEO)

Share

2025 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට වැඩිම දායකත්වයක් ලබාදුන් මන්ත්‍රීවරුන් 05 දෙනා වෙරිටේ රිසර්ච් සිදු කළ නවතම සමීක්ෂණයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News