හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නොතීසි නිකුත් කර තිබෙනවා.
අධිකරණය නියම කළ මිලියනයක වන්දියක් පැහැර හැරීම ඊට හේතුවයි.
රෝයල් පාර්ක් ඝාතනයට සම්බන්ධ පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීම පදනම් කර ගෙනයි ඔහුට මෙම වන්දිය ගෙවන ලෙසට අධිකරණය නියම කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.