තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය කළ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 55ක් වූ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more