මූතූර්හි කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කරයි (VIDEO)

Share

මූතූර් පොලිස් වසමේ නිවසක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මේ අතර වැලිවේරිය ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News