පසුගිය කාලය පුරා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ දැනුම ඇති සියලු නිලධාරීන් කිසිඳු ඵලක් නැති සේවකයන් බවට පත් කර තිබූ බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරියා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි මෙහිදී හෙළිදරව් වුණේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.