කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔහු සිය පවුලේ පිරිස සමඟ නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ.
අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.